Description
“අඬන්ඩ එපා…..අඬන්ඩ එපා සේපාල…..” “මම සේපාල නෙමේ රංජී අයියා…මම සංජු….” හැඬුම්බර හඬ ස්ත්‍රී හදවතක අප්‍රමාණ ස්නේහය මේ යැයි විදහා දැක්වීය. රංජිත් ඒ දහදියෙන් තෙමී ගිය නළල් තලය මත ගංජා ඉරීමෙන් දුර්වර්ණ වු දෙතොල තැබුවේය. එකෙණෙහි දෙපා අතරේ එල්ලා හැලෙන නිෂ්ඵල මාංශය සහිතව වුව ඔහු ඇයම වුවාය.