Availability: In Stock

අත අත නෑර-Atha Atha Nera

SKU: BSLKPFAC00026

රු665.00

10 in stock

Pages: 338

Description

ප්‍රේමනී පායාස හොයනවා.
ඔය කියන පායාස මුණ නොගැහුණට
පායාසලා හැමතැනම ඉන්නවනෙ.

නිලිනි ඔත්තුකාරයා හොයනවා.
ඔත්තුකාරයව හරියටම මුණ ගැහෙන්නෙ
පාර්ලිමේන්තුව පාරෙ දියවන්නා ඔය
අසබඩ නාගස් සෙවනෙදි.

දූවරු ගෙනාපු අවමානයයි.
පුත්‍ර රත්නය ගෙනාපු කීර්තියයි.
කිරා මැන බලමින් අත්තම්මා
අතීත ස්වාමිපුරුෂයගෙ කීර්ති
කදම්යෙන් බැබළෙන්න උත්සහ කරනවා.

පෙම්බර ක්‍රිෂ්ණා විත්තිකරු නම් නුඔමය!
එහෙත් නුඔ නිදොස් කොට නිදහස් කරමි.

අප සිරුරෙන් දෙබිඩි බව සැබෑය.
නුඔ?

Additional information

Weight 425 g
book-author

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.