Description

අයීෂා පුංචි දැරිය ලෙබනනයේ බීරූට් නගරයේ යුදමුක්ත කලාපය හරහා ගමන් කළාය. එලෙස දැන දැන සතුරු කඳවුරට යෑමට සිදුවුයේ අත්තම්මා ජීවත් කරවීම පිණිස ය. අයීෂාගේ මව ලෙබනන් යුද ගැටුමෙන් මිය ගියා ය. පියා නිවසින් බැහැරය. සරණාගත වු අයීෂාට අත්තම්මා ද බාල සොහොයුරන් ද රැක ගැනීමේ වගකීම පැවරිණි. එහෙයින්, අත්තම්මා ජීවත් කරවීම සඳහා ඇය සතුරු කඳවුරට ඔසු සොයා ගියාය. ඇගේ සත්‍යවාදී අරමුණ හා උදාර කැපවීම නිසා අයීෂා වීරවරියක් නොවේ දැයි, මේ කතාව කියවා ඔබට තීරණය කළ හැකියි.

Additional information

Weight 150 g
book-author