Description

Elephant Walk නවකතාව එකල ලක්දිව ධනවත් වතුකරුවන්ගේ ජීවන රටා හා ඇවතුම් පැවතුම් මැනවින් ප්‍රකට කරයි. වල් අලින්ගේ සුපුරුදු මං පෙතක් අහුරා ඉදිවන සුවිසල් මන්දිරයක් අවසානයේ උන් අතින් වැනසෙද්දී ඊට මුහුණ දෙන වතු හිමි ඉංග්‍රීසි ජාතිකයාගේ හා ඔහුගේ රූමත් බිරිඳගේ කතාව. මෙම කතාව ඇසුරෙන් හොලිවුඩ් චිත්‍රපටයක් එනමින්ම නිපදවින.

Additional information

Weight 360 g
book-author

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.