Availability: In Stock

ඇහැල සුවඳ-Ehala Suwanda

රු750.00

3 in stock

Pages: 423

Description

සමහර මිනිස්සු කෙනෙකුට ආදරේ කරනවා. දෙතුන්වරක් විවාහ වෙනවා. ලෝකයා ඒ දිහා වැරදියට බැලුවට ඒ හැමදෙයකටම සාධාරණයක් තියනවා – අසලියා එකක් කියන්නම් සපුහින්න වලව්ව කවදාවත් සතුන්තලාට ලියලා දෙන්න බෑ.ස්ටිවන්සන් කවදාහරි ලංකාවට ඇවිත් මේ වලව්ව හෝටලයක් කරාවි – ගජබා ඔයා ලංකාවට ආවට පස්සේ සාරදා ගොඩාක් වෙනස්වෙලා. එයා හිතන්නේ තවමත් මං ඔයාට ආදරෙයි කියලා – රශ්මික ජිවිතේ සමහර දේවල් තියනවා හරියට ගලේ කොටපු අකුරු වගේ. මගේ එක උපන්දිනයකට අපි බෙල්ලන්විල පන්සලට ගියා මතකද? – සකුන්තලා දේපල ගැන කතාකරන්න මං තවම මරනයට ලංවෙලා නෑ. මම තවත් අවුරුදු විස්සක් විසිපහක් ජීවත් වෙනවා – සපුහින්න මැණිකේ

Additional information

Weight 425 g
book-author