Description
පිටපත් මිලියන 10 කට අධික සංඛ්‍යාවක් අලෙවි වී ඇති ඓතිහාසික ප්‍රබන්ධයක් වන මෙම කතාව, කතුවරියගේ මව සිය සුඛෝපභෝගී දිවිය අතහැර ඈත දුෂ්කර කඳුකර ගම්මානයක ගුරුවෘත්තියේ යෙදෙමින් දුගී-දුප්පත් දරුවන් වෙනුවෙන් කැපකළ ජීවිතය ඇසුරෙන් ප්‍රබන්ධයට ලක්වී ඇත.