Availability: In Stock

ගඟ අද්දර කැලේ-Ganga Addara Kale

SKU: BSLKGODA00046

රු125.00

4 in stock

Pages: 52

Description

නවකතාකරුවෙකු කෙටිකතාකරුවෙකු පුවත්පත් කලාවේදියෙකු රූපවාහිනි සහ චිත්‍රපට තිර රචකයෙකු වන සෝමවීර සේනානායක ගඟ අද්දර කැලේ නවකතාව ලියා ඇත්තේ ළමයින් සදහා ය .මෙම කතාවෙහි ඉතා රසවත් කොටසක් 5 වන ශ්‍රේණියේ සිංහල කියවීම් පොතට ද ඇතුළත් වෙයි.ළමයින් ලී පහුරකින් ගඟක් දිගේ ගිය ගමනක් ”පහුරක ගිය ගමනක්” මැයෙන් එහි එහි දැක්වේ.ඟඟ අද්දර කැලේ සම්පුර්ණයෙන් කියවීමෙන් ළමයිනට ද වැඩිහිටියනට ද අපූරු ආශ්වාදයක් ලද හැකි වෙයි.

Additional information

Weight 60 g
book-author