Description

බීගල්ස්, ඇල්ගී හා ජින්ජර් නැගෙනහිර යුරෝපීය කුඩා දෙරටක් අතර හටගන්නා සටනකට මැදි වෙති. එහී දි ඔවුනට ගුවන් ප්‍රහාරවලට පමණක් නොව ගොඩබිම් ප්‍රහාරවලටත් ඔත්තුකරුවන්ගේ හා කුමන්ත්‍රණකරුවන්ගේ විවිධ උපක්‍රමවලටත් මුහුණ දෙන්නට සිදුවෙයි.

Additional information

book-author