Description

වේදනාව මෙන්ම වෛරය ප්‍රදර්ශනය කරමින් ඩයිනසෝරයා බිහිසුණු අයුරින් ගර්ජනා කරන්නට පටන්ගත්තේ, අපේ කන් බිහිරි කරවන, හිස් මොළ දෙදරුම් කන හිඬිනි. ඊළඟ මොහොතේ එක්වරම උගේ හිස පහත්කොට…… උගේ දත් වලින්…… ඒ තියුණු උල් ඔහුගේ ශරීරය පසාකරගෙන යද්දී ඔහු යටිගිරියෙන් මරළතෝනි නැගු ආකාරය……”

Additional information

book-author