Description

අනුරාධපුර නගරය පසුබිම් කර ගනිමින් රචිත නවකතාවක් නිර්මාණයෙහි උත්සුක වු කතුවරියගේ නිර්මාණ සාඵල්‍යයයි, ‘ ද්වාර. ‘ මේ පුරාණ රාජධානියේ ‍ඵෙතිහාසික උරුමය පිළිබඳව ආඩම්බර වන අතර ම, කනස්සල්ලට පත්වීමට හේතු කාරණා ද අද දවසේ ඹ්නෑ තරම් තිබේ. උතුරු නැගෙනහිර සිට නිවාඩු ලබා පැමිණෙන හමුදා සෙබළුන් සඳහා ගණිකාවන් සපයන්නට තරම් සලෙළු පුරයක් වුවා පමණක් නොව, දේශපාලකයන්ගේ කෙළිබිමක් බවට පත්ව තිබීම සැබැවින්ම සංවේගජනක ය. කෙසේ වෙතත් ගණිකාව, නිදන් සාරන්නා සහ දේශපාලඥයා යන ලිප්ගල් තුන මත පෑහෙන කල්දේරමක් වැනි වු මේ පුරාණ රාජධානිය පසුබිම් කරගනිමින් නිර්මාණය කළ නවකතාවකි.

Additional information

Weight 265 g
book-author