Availability: In Stock

දුෂ්ටයෙකුගේ ආදර කතාවක්-Dushtayakague Adara Kathawak

SKU: BSLKSOOR00133

රු360.00

2 in stock

Pages: 120

Description

“බය වෙන්නෙපා. මම ඉන්නවනේ…” මම හෘදයාංගම පුනරුච්චාරණයක් කළා. ඒ ඇතුළෙ ආත්මීය පාපෝච්චාරණයකුත් තිබුණා.

අවසානයටම ඇවිත් තිබුණු කතාවක් ආයේ අලුතින් පටන් ගත්තෙ ඒ විදිහට. හැම ආදර කතාවක්ම වීරකාව්‍යයක් විය යුතුමයි කියලා රීතියක් නෑ. හැම ආදර කතාවකම අවසානය සුඛාන්තයක්ම විය යුතුයි කියලා රීතියකුත් නෑ. ආදර කතාවකට ඕන ආදරයක් විතරයි. ඒ ආදරේ ඇතුළේ ආදරවන්තයා වීරයෙක් වෙන්නත් පුළුවන්. දුෂ්ටයෙක් වෙන්නත් පුළුවන්.

මං මාව ඒ විදිහට සාධාරණීකරණය කරගත්තා.

Additional information

Weight 180 g
book-author

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.