Availability: In Stock

දෙගොඩවාරම-Degodawarama

SKU: BSLKSOOR00026

රු360.00

2 in stock

Pages: 136

Description

ගැහැනියකට තනිව ජීවත් විය නොහැකිය යන මතය පිරිමින් විසින් සමාජයට දමනු ලැබ ඇත්තේ පිරිමින්ගේ දෘෂ්ටිකෝණයෙන්. තම සිතුම් පැතුම් මෙහෙයවන තමාගේ ආරක්ෂකයා තමා ම නම් බාහිර ආරක්ෂාවක් කුමකටද? ගැහැනියකට තනිව ජීවත් විය හැකිද නොහැකිද යන්න ඇගේ ආත්ම විශ්වාසය මත පදනම් වූවක්.

සසා මට සමාවෙන්න. ඔබට මගේ ආත්ම විශ්වාසය සහ පෞරුෂය කඩා බිඳ දමන්නට ඉඩ දී මාලිගාවක තනි වන සුවච කීකරු බිරිදක් පමණක් වෙන්න බෑ මට. මං මගේ නිදහස් සිතිවිලිවලට ආදරෙයි. ඒවා පියාපත් ලෙස ගෙන ඉහළින් පියාඹන්න ආසයි. ආදර බැඳීමක් තුළ වුවත් ගැහැනියකගේ නිදහස් සිතිවිලි පිරිමියෙකුට මරල දාන්න දෙන්න බෑ.

Additional information

Weight 200 g
book-author

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.