Description
දොස්තර ෂිවාගෝ දොස්තර ෂිවාගෝ හා ලාරා නම් රූමතිය හා ගොඩනැඟෙන ප්‍රේම වෘත්තාන්තය, දොස්තර ෂිවාගෝ නවකතාවේ අමරණීය පෙම් පුවත හද බඳනා සුලු පැත්තයි. එහෙත්… සමාජයට වඩා, පුද්ගලයා උතුම් කොට සලකන දෘෂ්ටියක් ඈත යන්න දොස්තර ෂිවාගෝ නවකතාවේ විවාදාත්මක පැත්තයි. 1958 බටහිර නිදහස් මතධාරී විද්වතුන්, දොස්තර ෂිවාගෝ නවකතාකරු බොරිස් පැසටනැක් හට නොබෙල් සාහිත්‍ය සම්මානය හිමි කර දීමේදී ප්‍රමඛ වන්නට ඇත්තේ ද ඉහත කාරණයයි. අසහාය සිනමාවේදී ඩේවිඩ් ලීන් දොස්තර ෂිවාගෝ නවකතාව ඇසුරෙන් නිමැ වූ දොස්තර ෂිවාගෝ මහා සිනමා වෘත්තාන්තයෙන්ද නවකතාවේ මේ පුද්ගල බද්ධ තත්වය වඩ වඩාත් ඉස්මතු කර තිබීමෙන්ද ඒ කරුණ සනාථ වෙයි.
Reviews
There are no reviews yet.