Description
ඉරිදා ලක්බිමේ කොටස් වශයෙන් පළ වු නවකතාවකි. දොළොස් මහේ නිරූපිත බියුලාගේ විරිතය ශක්තිමත් හා ස්වාධීන ගැහැනියක ලෙස නිර්මාණයට කතුවරිය වෙහෙස දරා ඇත. දුර්වල ආර්ථිකය අබිසය ඇය අසරණ වූව, සිය පවුල මුළුමහත් ලෝකයක් කරගත් බිරිඳක් හා මවක් ලෙස දක්නට හැකිය.