Availability: In Stock

ධරණි-Dharani

රු405.00

3 in stock

Pages: 200

Description

“එතැන් සිට අවුරුදු ගණනාවක් යනතුරු ඇය මගේ කොට්ටය යට හැම වේලේම සිටි අතර අම්මා මට අසාධාරණ ලෙස බැණ වැදුණු හැම දිනෙකම, අර සුරඟනා කතාවේ දැරිය විදිහටම, ගෙයි පිළිකන්නේ තිබුණු ලී බංකුව මත වාඩි වී ඇය ඉදිරියේ මගේ පෑරුණු හදවත විවර කළෙමි.

ඇය මා කියන කතා අසා සිටින බවටද, කිසියම් රහස් හඬකින් මගේ හිත සනසන වදන් කියන බවටද මට එකල විශ්වාසයක් තිබිණි. නොඑසේ නම්, මම රෙදි බෝනික්කෙකුට පණ ලැබෙන එවැනි සිහින ලෝකයක සැරිසැරුවෙමි.”

Additional information

Weight 250 g
book-author

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.