Availability: Out of Stock

නෑදෑයෝ-Nedayo

SKU: BSLKMINS00005

රු360.00

Out of stock

Description

නෑදෑයෝ ගුණරත්න නොතාරිස් රාළහාමි සහ ඒරන් ජයරත්න අද්වකාත්වරයා යන දෙදෙනා ප්‍රධාන පවුල් දෙකේ සාමාජික චරිත වන මහින්ද, නිර්මලා ජගත් හා රෝහණ ද කුමුදුනී නම් අනාත තරුණියද ප්‍රධාන භූමිකා රඟපාන කතාවක් නෑදෑයෝ නවකතාවෙන් දිග හැරේ්. මෙම නෑදෑයන්ගෙි අපූරු කතාව සරල බස් වහරක් උපයෝගී කර ගනිමින් පාඨකයා වෙත රසවත් ලෙස ඉදිරිපත් කිරීමට මෙහි කතුවරයා වන ඉලංගරත්නයන් සමත් වී ඇත. ටී.බී. ඉලංගරත්න තම ලේඛන ජීවිතය විචිත්‍රවත් කළ අගනා කෘති රැසක් සම්පාදනය කළ ලේඛකයෙකි. පාඨකයන් අතර අතිශයින් ජනප්‍රිය වූ අඹ යාළුවෝ, විලම්බීත, තිලක, හා තිලකා, මංගලා, නයනා වැනි නවකතා ලොකු කුඩා සැමගේම සිත්සතන් ආස්වාදයට පත් කිරීමට සමත් විය. ඔහුගේ නවකතා අතුරින් චිත්‍රපටයට නැගුණු එක් කෘතියකි නෑදෑයෝ.

Additional information

book-author