Availability: In Stock

නිලි වැස්ස-Nili Wessa

SKU: BSLKSOOR00097

රු450.00

1 in stock

Pages: 224

Description

“මගේ දෙවියන් ඉන්නේ මේ නිල් පාට අහසෙ. මේ මහ මූදෙ. මේ හුළං අතරෙ. “කපිතාන් කීවා. මට ඒක හරියට ම තේරුණේ නෑ. තේරුම් ගන්ඩ මං උත්සාහ කළෙත් නෑ. මට දෙවියො බුදුන් තියා කන්ද උඩරටයි, රජ්ජුරුවොයි පවා අමතක වෙලා තිබ්බේ. මුහුදු දිය සළුවෙන් විතරක් වැහුණු මගේ ඇඟ පුරා ඔහුගේ ඇඟිලි තුඩු ගමන් කරනව දැනුණා. දියෙන් පෙඟුණු ඔහුගේ සිරුර බදාගෙන මං නිල්පාට අහසයි, නිල්පාට මූදයි එක් වෙන හැටි බලාගෙන හිටියා.

Additional information

Weight 290 g
book-author

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.