Description
විකාර රූපී සම්ප්‍රදාය , තම සම්ප්‍රදාය කරගන්නා ඇය සිංහල නවකතාවට ආගන්තුක ජීවන ප්‍රදේශයක සිසාරා යමින් අසම්මත නවකතාවක් බිහි කරයි. ඒ අසම්මත නවකතාව වූ කලි සුනේත්‍රා ගේ රැඩිකල් නිර්මාණ කලාවේ නව මානයක් සනිටුහන් කිරීමට සමත් වෙයි. ඇගේ නවකතා කියවා ඇති පාඨකයා මේ සූක්ෂම ව්‍යායාමය හා යළිඳු බැඳෙන්නේ සුනේත්‍රා ගේ ගංගාවක් සේ ගලා හැලෙන නිර්මාණ චාරිකාව හා මහත් ප්‍රේමයෙන් ද ඒකාත්මික වෙමිනි.