Description

අහිමි බව දැන දැනත් ආදරය මඟහරින්නට බැරි හැටි! වරක් දුටු විට තව වරක් දැකගන්නට හිත පෙරුම් පුරනා අපූරුව! මේ ආදරය පසුපස ම ලුහුබැඳ එන අනන්ත වේදනාවෙන් මිදී සැඟවෙන්නට තැනක් ඇත්තම්. “ගොළු හදවත” නිමා වූ නමුදු නිමා නොවූ දම්මි – සුගත් පෙම් කථාවේ දෙවෙනි කොටස ලෙස කරුණාසේන ජයලත් ශූරීන් අතින් එළිදුටු “බඹා කෙටූ හැටි” නවකථාව යොවුන් හදවත් වලට ජීවිතය පසක්කර දෙනු ඇත.

Additional information

Weight 200 g
book-author