Availability: In Stock

බලන් පුර සිරි නෙත් වසා-Balan Pura Siri Neth Wasa

SKU: BSLKSOOR00015

රු621.00

1 in stock

Pages: 368

Description

“ඒත් මචං මං උඹට එකක් කියන්න ඕනැ.. උඹ යුනිවර්සිටි දහයකින් උපාධි

දහයක් ගත්තත් මේ වගේ සැප සම්පත් සාගරේක කිමිදෙන්න නං බැරි

වෙයි. කොහොමින් හරි ඇමතියෙක් වුණාම තියෙන සැප උඹ දන්නෙ නෑ…

මුළු අමාත්‍යාංශෙ ම වැඳ වැටෙනව.. පියන් ගෙ ඉඳන් ඉහළ නිලධාරීන්

සේරම මොනවද ඉල්ලන්නෙ ඒව බොහොම වෙලාවට ලැබෙනව… එකෙක්

දෙන්නෙක් නං ඉන්නව තමයි බක පණ්ඩිත කං දොඩන නීති රීති පෙන්නල

දෙන්න හදන.. ඒ වුණාට වැඩි දෙනෙක් අපිට අවනතයි. මං වටේ ඇවිද ඇවිද

හිටිය ගමේ උන් සම්බන්ධීකරණ ලේකම්ල කරන්න පුළුවං නීති රීතිත්

මේ ආණ්ඩුවේ නිලධාරි ලොකු ලොක්කො අපිට හදල දීල තියෙන්නේ…

ඒ හින්ද අපේ උන්ටත් කාර් බාර් ආණ්ඩුව ගානෙම.. හෑන්ඩ්ෆෝන්… නිකන්

ෆෝන්… ලැප්ටොප්.. කම්පියුටර්,., අතටපයට දැසි දස්සෝ… කොටින් ම

හතර වරිගෙම එතෙර කරන්න අපිට පුළුවං මේවට ආවම.. උපාධි දහයක්

ගැහුවත් ඒ තත්වෙටනං ළං වෙන්න බැ කිව්වේ ඒකයි..”

Additional information

Weight 490 g
book-author

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.