Availability: In Stock

බෝම්බ තුනක්-Bomba Thunak

1
SKU: BSLKPOME00001

රු600.00

3 in stock

Pages: 212

Description

“මේ ෆයිල් ඒක ඇතුළේ තියන කතාව මොකක් වුණත් ,ඒක නිකම්ම නිකන් කතාවක් වෙන්න බැහැ”

මම ෆයිල් කවරය අතට අරගෙන තේ උගුරක් කටට දාගන්න ගමන් හොදට පුටුවට හේත්තු වුණා.මොන වැඩේ කරන්නත් කලින් මුලින්ම මේක කියවලා ඉන්න ඕනේ. ෆයිල් කවරයේ මුල්ම පිටුවේ ලොකු අකුින් කතාවේ නම ලියලා තබුණා.

“බෝම්බ තුනක්”

මේ ඒ කතාව!

Additional information

Weight 275 g
book-author

1 review for බෝම්බ තුනක්-Bomba Thunak

  1. Mason (verified owner)

    Very well worth the money.

Only logged in customers who have purchased this product may leave a review.