Availability: In Stock

භූත යානය-Butha Yanaya

SKU: BSLKSOOR00022

රු225.00

1 in stock

Pages: 112

Description

1957 වසරේ නත්තල උදාවෙමින් තිබිණ, නත්තල් නිවාඩුව ලබා ගෙදර වන ඔහු, වැම්පයර් යානයේ නියමු කුටියේ සිටි එකම තැනැත්තා විය, ඔහුගේ පරම අභිලාෂය වූයේ විනාඩි හැටක ගමනින් පසු ලේකන්ගීත් ගුවන් තොටුපොළට නිරුපද්‍රිතව ගොඩබැසීමටයි. ගුවන් යානයේ ක්‍රියාකාරීත්වයේ කිසිදු ගැටලුවක් පෙනෙන්නට නො වී ය. උතුරු මුහුද මතින් ගමන් කරද්දී කුණු මීදුම යානය වට කර ගන්නට විය. රේඩියෝ සංඥා සියල්ල ඇණ හිටි අතර කොම්පාසුවේ කටුව නිදැල්ලේ කැරකෙන්නට විය. මේ අවස්ථාවේ කොහේ සිට පැමිණියා දෝයි නොදත්, දෙවැනි ලෝක යුද්ධය සමයේ බෝම්බ හෙළීමට උපයෝගී කරගත් යානයක් නියත මරණය අබියස සිටි මේ නියමුවා ගේ ජීවිතය ගලවා ගැනීමට පාදුර්භූත විය.

Additional information

Weight 170 g
book-author

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.