Description

පුංචි මැටි ගෙයකි. එහි ජීවත් වුණේ විමල් සහ ඔහු ගේ නැගණිය වන සාමා. දෙමාපියන් නැති ඔවුන්ට සිටියේ අත්තම්මා පමණ යි. ඇය ඔවුන් ආදරයෙන් රැකබලාගත්තා.

අත්තම්මා ජීවිකාව ගෙනගියේ පොල් අතු විවීමෙන්, කොහු ඇඹරීමෙන් සහ එළවළු කොරටුවෙන් ලැබුණු ආදායමෙන්.

(1992 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වූ හොඳම යොවුන් නවකතාව)

කතාව සහ චිත්‍ර – සිබිල් වෙත්තසිංහ

ආදිත් ප්‍රකාශන

Additional information

book-author

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.