Description
“දොරේ වීදුරුවෙන් ගාඩ් දුටුවේ භයානක දසුනක්.මැදිරිය කෙළවර අසුන් දෙකක වකුටු වී තිබුණේ තරුණ යුවළකගේ මළසිරුරු. වියරුවෙන් මෙන් දොර ඇර ගැනීමට උත්සහ දරමින් සිටි තරුණිය; තමන් මෙතැන සිරවී සිටින්නේ මළසිරුරු දෙකක් සමග බව දුටුවාම ඇගේ භය දෙගුණ වුණාලු !”