Availability: In Stock

මුහුදු වෘකයා-Muhudu Wurkaya

SKU: BSLKWIJE00062

රු700.00

2 in stock

Pages: 384

Description

අදත් ඇමරිකාවේ ජනප්‍රිය සාහිත්‍යකරුවා ජැක් සාහිත්‍යකරුවා ජැක් ලන්ඩන්ය.ඔහුගේ ආයු කාලය වසර හතළිහකි.ඉන්වසර දාහතක් ලේඛන කලාවටම කැප කළේය.අසරණ දරුවෙකු ලෙස ජීවිතය ඇරඹු හෙතෙම බෙල්ලන් අල්ලන්නෙකු ,සුළු පොලිස් නිලධාරියෙකු ,සීල් මසුන් දඩයම් කරුවෙකු හා රන් පතල් කරුවෙකු ලෙස විවිධ සමාජ ස්ථරවල දිවි ගෙවා අවසානයේදී විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරයෙකු බවටද පත්විය.
මුහුදු වෘකයා ඔහුගේ නවකතා අතර ජනප්‍රියම නව කථාව සේ සැලකේ.සීල් මසුන් දඩයම් කරුවෙකු ලෙස දිවි ගෙවු කාලයේ ලත් අත්දැකීම් ඇසුරෙන් රචිත මුහුදු වෘකයා සිනමා නිර්මාණ කිහිපටකටම විෂය විය.මුහුදු ජීවිතය අලලා රචිත නවකතා අතර අද්වීතිය පරිකල්පන ශක්තියකින් පොහොසත් හොදම කෘතිය ලෙස මෙය සම්භානාවට ලක්වෙයි.

Additional information

Weight 325 g
book-author