Availability: Out of Stock

යොවුන් විමන්-Youwn Wiman

SKU: BSLKMINS00020

රු220.00

Out of stock

Description

යොවුන් විමන් සමන්ගේ පිය නැගුණේ ආයෙත් ගාලු මුවදොර වෙරළටයි. මුහුද අද්දර බංකුවකට වෙලා එළිවෙන කල් ඉන්ට ද? වනචරයෙක් කියා පොලීසිය අල්ලා ගෙන ගියොත්? වනචර දෙමව්පියන්ගේ පුතා වනචරයෙක් වුණාට මක් වෙනවද? කාන්තාගේ මුහුණ බලන්නේ කොහොමද? තොරතෝංචියක් නැතුව යන එන රළකට පැන ඉමක් කොනක් නැති සංසාරේ අළුත් ගමනක් ආරම්භ කරන්ට ද ඇයි අනුන්ගේ පව් සමන් ගෙවන්නේ? යොවුන් පරපුර වෙනුවෙන් නිර්මාණය කරන ලද මෙම නව කතාව අරාබිකරයේ ගෘහ සේවිකා සේවයට ගොස් හරි හම්බ කරන්නට වෙර දරන ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ඛේදවාචකය හෙළිකරයි. එමෙන් ම ඉන් ගැලවී ගත් උදාර චරිත ද අවට ඇති යථාර්ථය වටහාගෙන ජීවත්වීමට දරන අප්‍රතිහත ධෛර්යය ද හෙළි කරයි.

Additional information

book-author