Description
උමං දුම්රියේ අභිරහස
ඉතාලි මහාචාර්යවරයා
කිංස්ටන් ඛේදවාචකය
කෙස්ගසක් නිසා
හැමර්ස්මිත් මිනිමැරුම
රන් දෙවඟන
බිහිසුණු අත්දැකීමක් ලත් තවත් පරීක්ෂණයක්
“ෂර්ලොක් හෝම්ස්:
රහස්‍ය ලියවිලි සියල්ල විනාශකර අවසන් බව මම දනිමි. නමුත් තවමත් මා විනාශ වී නොමැති බව සිතට ගන්න.ඹබ විනාශ කිරීමටත් මා පසුබට නොවන බව අමතක නොකරන්න.”