Description
“උන් සාර් රජතුමා රුසියාවේදිම මරා දැම්මා මහ පාරෙදි, බෝම්බ ගහල. ඒ අසූඑකේදී. දැන් රුසියන් විප්ලවකාරයෝ ඊට වඩා දියුණියි…….!
⋆ ලතින් ගුරුවරයාගේ ගැලුව
⋆ හචින්සන් චතුරස්‍රෙය් මිනීමැරුම
⋆ මරකත මැණික
⋆ රොබින්සන් පවුලේ අවුල
⋆ නාඳුනන මළසිරුරක්
⋆ රුසියානු ඔත්තුකාරයා
⋆ සෝල්ට්මාෂ් අභිරහස