Description

මගේ පුංචි කාලය ගැන මට මතක් වෙන කොට හරි ආසයි. ඒ තරම් සන්තෝසයෙන් ගත කරපු කාලයක් මගේ මුළු ජීවිතේ ම නැති තරම්.

මට වයස අවුරුදු හයේ දී යි, දෙමාපියන් මා කොළඹට ගෙනාවේ, ඉංග්‍රීසි ඉගෙනීමක් ලබා දෙන්න. මට මතක යි, ගම දාලා එන්න මට දුක හිතුණ හැටි.

(මෙතැන් සිට සිබිල් වෙත්තසිංහ මහත්මියගේ ළමා කාලය පිළිබඳ දිගහැරුමකි..)

කතාව සහ චිත්‍ර – සිබිල් වෙත්තසිංහ

ආදිත් ප්‍රකාශන

Additional information

book-author

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.