Availability: In Stock

වීදි හාදුව-Weedi Haduwa

SKU: BSLKFAST00173

රු400.00

2 in stock

Pages: 223

Description

ඉන්දියානු ලේඛක අකිලේශ්වර් ජා ගේ “The Janpath kiss” නමැති නවකතාවේ සිංහල පරිවර්තනයයි. දිල්ලි නගරයේ ඉංජිනේරුවරයෙකු ලෙසින් සේවය කරන විවාහකයෙකු හා දෙදරු පියකු වූ සදානන්ද් සිය රැකියාවේ කාර්යබහුලත්වය මද ඉමහත් ආතතියට හා පීඩනයට ලක්වෙයි.
එම නීරස ජීවිතය අතහැර ප්‍රමෝදය ලැබීමේ අරමුණින් යුතුව ඔහු මහා දවාලේ දෙනෝදාහක් මැද්දේ දිල්ලි නුවර ජනපත් වීදියේ දී යුවතියක වැළඳ ගෙන හාදු දෙයි.ශිෂ්ඨ සමාජයක අපරාදයක් හා බරපතල වරදක් ලෙස සැලකෙන එම සිදුවීමෙන් උඩු යටි කුරු වන ඔහුගේ කතාව ” වීදි හාදුව” කෘතියෙන් එලි දැක්වේ.

Additional information

Weight 265 g
book-author