Availability: In Stock

වීර දිවයින -Weera Diwayina

SKU: BSLKSOOR00091

රු450.00

2 in stock

Pages: 255

Description

වීර දිවයින වනාහි වෛද්‍ය ආර්. එල්. ස්පිටල් හා ක්‍රිස්ටීන් විල්සන් යන ප්‍රවීණ ලේඛකයන් විසින් ඉංගිරිසියෙන් ලියන ලද The Brave Island නැමති ඓතිහාසික නවකතාවේ පූර්ණ සිංහලානුවාදය යි. නවකතාවක් හැටියට මෙය කිහිප අතකින් ම වැදගත් තැනක් ගනී. පරිවර්තිත බොහෝ කෘතීන්ගෙන් අපට සුලබ ව කියවන්නට ලැබෙන්නේ මුල් කෘතියේ අර්ථ ඉතා සැහැසි සේ විකෘති කැරුණු සිංහලයවත් ඉංගිරිසියවත් නො වන සිංගිරිසි යෙදුම් ය. එහෙත් ප්‍රවීණ ඉංග්‍රීසි ආචාර්යවරයකු, ආධුනිකත්ව මණ්ඩලයේත්, කටුබැද්ද විශ්වවිද්‍යාලීය ඉංජිනේරු පීඨයේත් හිටපු ඉංගිරිසි උපදේශකයකු හා මහරගම ජාතික තරුණ මූලස්ථානයේ ඉංගිරිසි උපදේශකයකු වන අභය හේවාවසම් මහතා ඉංගිරිසිය මැනැවින් දන්නා කෙනෙකු බැවින් මුල් කතුවරුන් ඉංගිරිසියෙන් ලියූ දෙය අඩුවක් වැඩියක් නැති ව ඒ සැටියෙන් ම සිංහලයෙන් කියැවීමේ අවස්ථාව වීර දිවයින නමැති සිය පරිවර්තන කෘතියෙන් පාඨකයාට උදා කැර දෙයි.

Additional information

Weight 325 g
book-author

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.