Description
කරුණාසේන ජයලත් 1971 දී එවකට පැවති ත්‍රස්තවාදී කලබල සමයේ කැලණිය විශ්ව විද්‍යාලයේ සිරකරුවකු ලෙස රඳවා තැබිණි. එහි දී ඔහු සිත් හි පිළිසිඳගත් සරස්වතී මානවඩු නැමති විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකගේ චරිතය වටා ගොඩනැගී ඇති සතීගේ කතාව මෙවර පාඨක සහෘදයන් වෙත පිදෙනුයේ වසර 30කට පසුවය.