Availability: Out of Stock

සැතපුම-Sathapuma

SKU: BSLKMINS00010

රු280.00

Out of stock

Description

සැතපුම දිගු ගමනක අවසානයේ දී ඉබේ ම ආපසු බැලෙන එක ස්වාභාවික යි! නිවැරදියි. සැතපුමේ “සුදු අයියා” තම ජීවිත ගමනේ සන්ධ්‍යා භාගයේ දී මෙනෙහි කරන්නේ තමන් පසුකර ආ දුර්ග මාර්ගයේ දී හමුවුනු දහසකුත් එකක් සිදුවීම්… සිනහ කඳුළු, එක්වීම වෙන්වීම, පසුතැවිලි, දුක් ගැනවිලි, ජය පරාජය, ජීවිතය කියන්නේ මේ හැම දෙයක් ම තමයි කියලා තේරෙන්නේ එතකොට තමයි. ඒ හැම දේකට ම මුහුණ දුන් අපූර්ව මිනිසෙකුගේ සහ ඔහුගේ ජීවිතය හා බැඳුනු චරිත කීපයක් ගැන කියැවෙන සැතපුම අලුත් අත්දැකීමක් වනු ඇත.

Additional information

book-author