Description
රාවණා ට හිස් දහයක් තිබුණාද?
නැත නැත! එසේ වි නම් එය ජාන විකෘතියකි.
හිස් දහසක් යනු රාවණාගේ දැනුම් සම්භාරයට දුන් නමයි.
ඔහු වෙදැදුරෙකි.
ගත්කතුවරයෙකි.
සංගීතඥයෙකි,
නර්තන ශිල්පියෙකි,
වීණා වාදකයෙකි,
දුනු ශිල්පයෙහි කෙළ පැමිණියෙකි,
රාවණා හත්ත නිිිිිිමැවූ ගාන්ධර්වයෙකි.
පරිසර හිතකාමියෙකි,
සිව්හෙළය එක්සේසත් කළ සාම දූතයෙකි.
එහෙත් ඔහු හිතුවක්කාරයෙකි.
ඒ රාවණා ගැන වාල්මිිිිකීගෙන් නොව මන්දෝදරීීගෙන් අසා බලන්න.
මේ මන්දෝදරි ආදරය උල්පතක් කොටගෙන සැරිසරන ඒ් මන්දෝදරියයි.
Reviews
There are no reviews yet.