Availability: Out of Stock

හඳට ගල් ගැසූ කොල්ලෙක්-Handata Gal Gasu Kollek

1
SKU: BSLKPOME00011

රු980.00

Out of stock

Description

වයස අවුරුදු දහ හතරක තරම් කුඩා වයසක

කොලුවෙකුට මේ තරම් ආත්ම විශ්වාසයක් හෝ

ධෛර්යයක් ඇත්දැ’යි ඔබ පුදුමවනු ඇත.

මම එයට පිළිතුරක් දෙමි.

වයස අවුරුදු දහ හතරක කොල්ලෙකුට එවන් ආත්ම

විශ්වාසයක් නොතිබිය හැක. එහෙත් මවකගේ කඳුළුවල

ඇත්තේ පුදුම බලයකි. එයට කළ හැකි හාස්කම්

බොහෝමයක් ඇත. එතරම් අඩු වයසකින් වුව ද

මා වින්දේ එවන් හාස්කමක් යැයි මම විශ්වාස කරමි.

Additional information

book-author

1 review for හඳට ගල් ගැසූ කොල්ලෙක්-Handata Gal Gasu Kollek

  1. Aiden (verified owner)

    Very well worth the money.

Only logged in customers who have purchased this product may leave a review.