Description

තමන්ව ශිෂ්‍ය නායිකාවක ලෙස තෝරාගන්නා ලද නිසා එලිසබෙත් ඇලන් මහත් සතුටට පත්වෙයි.

එහෙත් එය කොතරම් වගකීම සහිත ධූරයක් දැයි තේරුම් ගන්නට ඈට වැඩි කලක් ගත වන්නේ නැත. හොඳ ශිෂ්‍ය නායිකාවක වන්නට වැඩි වැඩියෙන් උත්සාන කරන තරමට ඇගේ හැසිරිම තවත් නරක අතට හැරෙයි.

යහපත් දැරියක් වන හැටි අමුතු ඉස්කෝලයේ සිටින දඟම දඟ ළමයා ඉගෙන ගන්නේ කවදා ද

Additional information

Weight 450 g
book-author