අන්දරේ

රජවාසල කවට අන්දරේගේ කතා ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය ඒවාය. මේ කෘතිය එවැනි කතා 36 කින් සමන්විතය. අන්දරේ නම් චරිතයට සම්බන්ධ කවි ආදිය ද මෙහි ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.