Availability: In Stock

අපේ ගම

SKU: BSLKSARS00009

රු250.00

3 in stock

Pages: 119

Description

දකුණු පළාතේ ගමක වාසය කළ දරුවෙකුගේ සිතුම් පැතුම් වස්තු කොට ගත් අපේ ගම , පරිසරය චරිත හා අත්දැකීම් විසින් ලංකාවේ කවරම ප්‍රදේශයක හෝ වෙසෙන ගැමි දරුවකුගේ අත්දැකීම්වලට සමාන වෙයි. 1940 වර්ෂයේ පළමු වරට මුද්‍රණය වූ අපේ ගම සිංහල පාඨක ජනතාව අතර – විශේෂයෙන් ළමා පාඨකයන් අතර බෙහෙවින් ප්‍රචලිත වූ කතා සංග්‍රහයකි..

Additional information

Weight 160 g
book-author