Description
ගැහැණු ළමුන් ගේ සිනා හඬ, ප්‍රීතිමත් බෙරිහන් දීම් සැණකින් මැකී ගියේ ය. එහාට මෙහාට විසි වූ අත් පා නැවතත් සංවර ව නිහඬ විය. පංති කාමරය මීයට පිම්බාක් මෙන් නිහඬ වෙත් දී කාමරයේ දොර හැර ගෙන මිස් තියෝබෝල්ඩ් පංතියට ඇතුළු වූවා ය.
රු350.00
1 in stock

Weight | 160 g |
---|---|
book-author |