Description

ලංකාව කේන්ද්‍ර කොටගෙන වෙළෙඳ අධිරාජ්‍යයක් ගොඩනැඟූ ඔහු දඹදිවට නැතොත් සප්ත සින්දු අධිරාජ්‍යයට එසේත් නැතහොත් ආර්යවර්තයට වෛර කළේය…. වේදවතී ට ආදරය කළේය……… මන්දෝදරී හා විවාහ වූයේය……… සීතා ව පැහැරගෙන ගියේය ……….. ධර්මය වෙත ළං වන්නට සිය සොයුරු කුම්භකර්ණට උපකාර කළේය. ගායනයේ, වාදනයේ, චිත‍්‍ර ශිල්පයේ සුහුරුවකු වූ ඔහු රාවණ හත වීණාවේ නිර්මාතෘ ය. රණ ශූරයකු හා බුද්ධිමතකු ද වූ රාවණ එදා මෙදා තුර මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම දුෂ්ඨයා ද? ආලෝකය පතුරුවනු පිණිස විශ්වීය බලවේගයන්ට අවශ්‍ය වූ ඝන අන්ධකාරය පතුරුවාලූ මිනිසා ද?

Additional information

Weight 300 g
book-author