Description

පයිපර් සතුව රහසක් තිබුණා. දින තුනක සිට ඇගේ තාත්තා අතුරුදහන් වී සිටියා. ඒ අතරේ ඇයට පෙනුණු විකාර නපුරු සිහින හෙළිදරවු කළේ ඔහු දරුණු අනතුරකට මුහුණ පා සිටින බවයි. දැන් ඇගේ පෙම්වතා ඇය ව හඳුනන්නේවත් නැති පාටයි. ඔවුන්ගේ පාසැල් ක්ෂේත්‍ර චාරිකාවට එල්ල වූ අද්භූත කුණාටු බලවේග ප්‍රහාරයෙන් පස්සේ, ඇය,ජේසන් සහ ලියෝ ගිහින් නතර වුණේ අර්ධ-ලෝහිත කඳවුර කියා හඳුන්වන මොකක්දෝ තැනකයි. ඇත්තට ම මොනවද මේ සිද්ධ වෙන්නේ?

Additional information

Weight 700 g
book-author