Description

ප්‍රෙර්නා… දිල්ලියේ සල්ලිකාර පවුලක කෙල්ල… තට්ටු තුනේ ගෙදර,තුන්වෙනි ත්ටුවටත් උඩින් තියෙන රූෆ් ටොප් ඒකෙන් බිමට… වැටුණද?පැන්නද? තල්ලුකළාද? ඒ ගෙදරම තුන්වෙනි තට්ටුවෙ හිටපු ප්‍රෙර්නගෙ තරුණ බාප්පා ආදිත්‍ය… ඒයාගෙ ඇඳ උඩම…මැරුණද? මැරුවද? සිය දවි නසා ගත්තද? කේශව් අංජලීටයි…අංජලී කේශව්ටයි… ඇත්තටම ආදරේ කළාද?බොරුවට ආදරේ කළාද?ආදරේ කළේම නැද්ද?

Additional information

Weight 610 g
book-author