Description

කතා නායකයා නගරයෙන් ගමට පැමිණෙන්නෙක් වන අතර අහම්බෙන් අද්භූත සිදුවීම් වැලක පැටලෙන ඔහුට මුහුණ දෙන්නට සිදුවන ත්‍රාසජනක අත්දැකීමක් ගොන්නකින් කතන්දරය සමන්විත වෙයි. බදුලු නුවර පාරේ විශ්වවිද්‍යාල භූමිය පසුකොට සැතපුම් විස්සක් තරම් දුරින් පිහිටන කුඩා ගම්මානයක් වන හබරවැව නම් කුඩා ගම්මානය මෙවර අද්භූත සංසිද්ධියට පාදක වෙයි.

Additional information

Weight 300 g
book-author