Description

සාහිත්යය වෙනුවෙන් පිරිනමන නොබෙල් ත්යාගයෙන් 1946 වසරේදී පිදුම් ලද ජර්මානු ජන්මිත, කවියෙකු හා නවකතාකරුවෙකු වන හර්මන් හෙස ගේ නවකතා අතර වඩාත් සුපතල කෘතිය ‘සිද්ධාර්ථ’ය.

‘ඩේමියන්’ ඔහුගේ නවකතාවලියෙහි වඩාත් සුවිශේෂ කෘතියකි.

‘ඩේමියන්’ යනු හොඳ හා නරක යන ද්වන්ධ චරණයෙන් ඔබ්බට යාමට දරන පරයත්නයකි. ඔහුගේ තමා සොයා යන ගමනේ දී තැබූ බරපතළතම පිම්ම ලෙස ද එය සඳහන් කළ හැකි ය. කොටින් ම ඩේමියන් පරශ්න කරනුයේ, අභියෝගය ලක් කරනුයේ නූතන කිරස්තියානි වටිනාකම් පද්ධතිය යි. එමෙන් ම හොඳ හෝ නරක හා අඳුරු හෝ දීප්තිමත් ලෙස කෘතිරම ව බෙදා දැක්වූ ලෝකය යි.

‘ඩේමියන්’ නවකතාව තුළ කතා කරන ඉහත සඳහන් දාර්ශනික පක්ෂයට අමතරව එය මනෝවිද්යාත්මක විශ්ලේෂණයන්ගෙන් හෙබි කෘතියක් ලෙස ද නම් කළ හැකි ය

Additional information

Weight 270 g
book-author