Description

“ඔයා මට කෝල් කරන්න ඕනේ. මට වැදගත් දෙයක් ගැන කතා කරන්න තියෙනවා.” ඇගේ අක්කා පොකුණට පැන සිය දිවි නසා ගන්න දින කීපයකට කලින් ලැබුණු දුරකථන ඇමතුම ජූල්ස් නොතකා හැරියාය. දැන් නෙල් මිය ගොස්ය. ඇය පොකුණට පැන සිය දිවි නසා ගත්තා කියා මිනිස්සු කියති. අක්කාගේ දියණිය බලා ගන්නත් අක්කාගේ මරණය වටා ඇති අබිරහසට මුහුණ දෙන්නත් ජූල්ස්ට නැවතත් තමන්ගේ මහ ගෙදර බලා යන්න සිදු වන්නේය. නමුත් ජූල්ස් දැඩි බියකින් පසු වන්නීය. අවුරුදු ගණනාවක් පුරාවට සිතේ කොණකට තල්ලූ කර දැමූ මතකයන්, ඔවුන්ගේ මහ ගෙදර වූ පැරණි මෝලේ ගෙදර, රහස්වලින් පිරී පවතින මේ කුඩා නගරයට… ජූල්ස් බිය වූවාය. ඇය වැඩියෙන්ම බිය වූයේ නෙල් කිසිම දිනක එසේ සිය දිවි නසා ගන්නේ නැහැ කියා ඇය දැන සිටි ඇත්තටය

Additional information

Weight 580 g
book-author