Description
ඈ මිදි වගා කෙරෙන, වයින් නිපදවන, ප‍්‍රංශ රට මධ්‍යයේ පිහිටි පුරාභූතීන්ගෙන් වටවූ, අපකීර්මත් අතීතයක් ඇති, සිටුවරයා ගේ මැදුරට පැමිණියාය. එහි පැමිණි මොහොතේ සිට, ඩලස් ලෝසන් අත්විඳින්නේ එහි වටපිටාවේ ඇති අවිනිශ්චිත ආතතියයි. ඇගේ එහි පැමිණීම, සියවස් ගණන් අප‍්‍රකාශිතව සැඟවුණු අඳුරු රහස්වලට මෙන්ම එහි ජීවත් වන්නන්ටත් තර්ජනයක් වී ද…?