Description

ධනවත් එමලි අරුන්ඩේල් තරප්පුවෙන් ඇද වැටුණේ,හුරතල් බල්ලා’බොබී’එහි තබා ගිය බෝලය පෑගීමෙන් බව,සියල්ලන් ම කිව ද ඇය විශ්වාස නො කළා ය.
සුප්‍රකට රහස් පරීක්ෂක හර්කියුල් පොයිරෝගේ උපදෙස් පතා,ඇය ඔහුට ලිපියක් ලියුව ද එය ඔහුට ලැබෙන්නේ මාස කිහිපයකට පසුව ය. ඒ වන විට ඇය මිය ගොසිනි.පවුම් ලක්ෂ ගණනක බුදලය හිමි කරගන්නට මිනීමරුවා ගත උත්සාහය සඵල වේද? අගතා ක්‍රිස්ටිගේ තවත් රසවත් රහස් පරීක්‍ෂක නවකථාවකි.ඔබේ විසඳුම සමඟ සසඳා බලන්න.

Additional information

Weight 425 g
book-author