Availability: In Stock

ඉන්න තැනින් එන්න

SKU: BSLKFAST00062

රු600.00

6 in stock

Pages: 368

Description

විශ්වවිද්‍යාල සිසුවකු වන මැක් එක්වරම අතුරුදන් වෙයි. දස වසරක් ගතවෙද්දිත් අතුරුදන්ව සිටින ඔහු සෑම ‘මවුවරුන්ගේ දිනයකදීම’ සිය මව අමතයි. තමන් නිරුපද්‍රිතව සිටින බව ඔහු පවසන්නේය. වසර දහයක් පුරාම එය එසේ සිදුවෙයි. ඔහු හොඳින් සිටින්නේ නම් ආපසු නොඑන්නේ ඇයි?
නව යෞවනියක වන ලිසේ ද එසේම අතුරුදන් වෙයි. දින ගණනාවකට පසු ඇය තම පියා අමතමින් තමා නිරුපද්‍රිතව සිටින බවත්, ඊළග ‘මවුවරුන්ගේ දිනයේදී’ නැවත ඔහු අමතන බවත් පවසයි. ඇය හොඳින් නම් ආපසු නොඑන්නේ ඇයි?
‘ත්‍රිලර්’ ෂානරයේ අගරැණිනිය ලෙසින් හදුන්වන මේරි හිගින්ස් ක්ලාක්ගේ, මොහොතින් මොහොත පාඨකයා කුතුහලයෙන් පුරවාලන ‘Where are you now’ කෘතියේ පරිවර්තනයයි.

Additional information

Weight 455 g
book-author