Availability: In Stock

කඳ අරනී

SKU: BSLKVIDA00061

රු475.00

3 in stock

Pages: 210

Description

අහිමි වූ ආදරයේ
තැවුල් පිරිපත මකන්නට නොව,
අත්හැරුණු අබිමනේ
මංසලකුණු සොයාගන්නට
නෑ යකුන් නොරිදා
නැගී ගුරුලෙකු පිට
අතීතයට පියඹන
ගිලිහුණු වැදි වංශයේ
පබළු එකිනෙක අමුණන
මීපැණි සුවඳින් පිරුණ
ඒ පැණියේ පැහැ තැවරුණ
වැදි යුවතියකගේ
අරුමැසි කතන්දරය වෙයි
‘කඳඅරනී’

Additional information

Weight 260 g
book-author

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.