Description

එදිනෙදා කතා ව්‍යවහාරයෙහි යෙදෙන ඉංග්‍රීසි භාෂාව සරලව,
නිවැරදිව, මැනවින් ඉගෙනීමට අපේක්ෂා කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හා අවශේෂ පුද්ගලයන්ට මෙම කෘතිය අධ්‍යාපනික ග්‍රන්ථයක් ලෙසින් සුවිසල් අත්වැලක් සපයනු නියතය.

Additional information

Weight 225 g
book-author